අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසන් සභාව විසින් කරනු ලැබු කැදවීමකට අනුව ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාධිපති ආර්යාව අද කොමිසම හමුවේ පෙනී සිටියේය.
සිරිලිය සවිය සංවිධානයේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඇය මෙසේ කැදවා ඇත. මේ සම්බන්ධයෙන් 2015 වසරේදීද ඇයගෙන් මෙම කොමිසම විසින්ම ප‍්‍රශ්ණ කරනු ලැබීය.
Saturday, September 9, 2017

ශිරන්ති අදත් කැදවයි.. ප‍්‍රශ්න කරයි..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment