ඊළගට ජනාධිපතිවරණයට මං ඉදිරිපත් වෙන්නේ නෑ..- ජනපති මෛත‍්‍රී - විගස පුවත් - Vigasapuwath

Saturday, September 9, 2017

ඊළගට ජනාධිපතිවරණයට මං ඉදිරිපත් වෙන්නේ නෑ..- ජනපති මෛත‍්‍රී

ඊළගට පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් තරග නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ‍්‍රීලනිප මාධ්‍යම කාරක සභාවේදීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂටත්, හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකාටත් නැවත වරක් ජනාධිපතිවරණට ඉදිරිපත් විය නොහැකි බවද ඔහු එහිදී සදහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *