ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ උපදේශිකාවකගේ සැමියා මැර ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
මැර ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය 31 වනදා වන අතර එදා සිට ඔහු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. හතලිස් දෙවෙනි වියේ පසු වූ ව්‍යාපාරිකයෙක් මෙසේ මියගොස් ඇත.
Tuesday, September 5, 2017

ප‍්‍රබල ඇමතිගේ උපදේශිකාවගේ සැමියා මැර ප‍්‍රහාරයකින් මිය යයි..
Tags
# ආරක්ෂක
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක
Labels:
ආරක්ෂක
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment