සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන් ලෙස සලකන ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ නම්ද පසුබිමින් විරාත් කෝලී එම ඡායාරූපයට එකතු කර තිබෙන අතර හිටපු ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියද සිටීම විශේෂයි.
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර ගුරු දිනයට මසක් පමණ පෙර
සිට එනම් අද දිනයේ සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට සිය ෆේස්බුක් ගිණුම
හරහා ස්තුති කර තිබෙනවා. එහිදි සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරන ඔහු සදහන් කරන්නේ ” මාගේ ක්රිකට් දිවියේ ගුරුවරුන්ට මග පෙන්වූවාට ස්තුතියි” යනුවෙනි.
සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන් ලෙස සලකන ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ නම්ද පසුබිමින් විරාත් කෝලී එම ඡායාරූපයට එකතු කර තිබෙන අතර හිටපු ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියද සිටීම විශේෂයි.
සිය ක්‍රිකට් දිවියේ ගුරුවරුන් ලෙස සලකන ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ නම්ද පසුබිමින් විරාත් කෝලී එම ඡායාරූපයට එකතු කර තිබෙන අතර හිටපු ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියද සිටීම විශේෂයි.
No comments:
Post a Comment