ඉදිරි දින කිහිපය ඇතුලත ආණ්ඩුවෙන් ඉවත් වන ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ මුල් කණ්ඩායම යයි පැවසෙන පිරිස නම් සහිතව සමාජ ජාලා ඔස්සේ විස්තර පලව ඇත. එසේ නම් පලවන්නේ මෙම ඇමති නියෝජ්‍ය ඇමතිවරුන් දස දෙනා මුල් වටයේදී ශ‍්‍රීලනිපයෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගනු ඇති බවටයි.
(මෙම වාර්තාව අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක් මිස තහවුරු කරන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න)
ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න
අනුර ප්‍රියදර්ශන යාපා
සුසිල් ප්‍රේමජයන්ත
සුමේධා ජයසේන
සුසන්ත පුංචිනිලමේ
අරුන්දික ප්‍රනාන්දු
අනුරාධ ජයරත්න
ලක්ශ්මන් වසන්ත පෙරේරා
දුලිප් විජේසේකර
නිමල් ලංසා
Tuesday, September 5, 2017

Exclusive : වැල ඕපන්.. ඇමතිකම් අතහැර විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප පළමු දස දෙනා මෙන්න..
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment