හිටපු හමුදාපති ජගත් ජයසූරිය මනුෂ්‍ය ඝාතන කල බවත් උතුරේ පමණක් නොවන දකුණේත් කරන ලද ඝාතන සදහා නායකත්වය දුන්නේ ඔහු බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
වැලිකඩ හිරගෙදර මෙන්ම රතුපස්වලදී මිනිසුන් ඝාතනය කිරීමට නියෝග දුන්නේ ජගත් ජයසූරිය බවත් ඔහුට නියෝග දී ඇති ගෝටාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ යන අයටද දඬුවම් දිය යුතු බවද ෆොන්සේකා මහතා කියා සිටී. මෙවර මහින්ද රාජපක්‍ෂ හිරේ දමන බවත් ඔහුට හිරේ ජොලියේ ඉන්නට ඉඩ නොදෙන බවත් ඔහු වැඩි දුරටත් කියයි.
Tuesday, September 5, 2017

ජගත් ජයසූරිය දකුණේ මිනී මැරුවා.. මහින්ද රාජපක්‍ෂ මෙවර අපි හිරේ දානවා..[Video]
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment