ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරා ලැබූ පරාජයන් නිරීක්ෂණයේ දී අසාමාන්‍ය, අස්වාභාවික සිද්ධීන් රැසක් දක්නට ලැබෙන බව 1996ලෝක කුසලානය දිනු කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා පවසනවා.
කණ්ඩායම් රැස්වීමට පිටස්තර පුද්ගලයෙකු පැමිණීමේ අවස්ථාවක් හා දඹුල්ලේ ක්‍රීඩා කළ කණ්ඩායමක් කොළඹින් තෝරා යැවූ අවස්ථාවක් ගැනත් ප්‍රමෝදය වික්‍රමසිංහ කියා සිටියා. හිරු ‘Sports Corner සමග විශේෂ සාකච්ඡාවකට එක වෙමින් ඔහු මේ බව හෙළි කළා.
Saturday, September 9, 2017

Home
හෙලිදරව්ව
එකදිගට අත්වු ක‍්‍රිකට් පරාජයන්වල මෙතෙක් හෙළි නොවු ‘අසාමාන්‍ය සිදුවීම්’ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)
එකදිගට අත්වු ක‍්‍රිකට් පරාජයන්වල මෙතෙක් හෙළි නොවු ‘අසාමාන්‍ය සිදුවීම්’ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)
Tags
# හෙලිදරව්ව
Share This

About විගස පුවත් I Vigasapuwath
හෙලිදරව්ව
Labels:
හෙලිදරව්ව
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment