හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම යළි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වත්මන් ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් තිදෙනෙකු පත්කර තිබෙන බව වාර්තා වෙයි.
ශ‍්‍රීලනිප ජේ්‍යෂ්ඨයන් වන ජොන් සෙනෙවිරත්න,අනුර යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන අමාත්‍යවරුන්ට ජනපතිවරයා විසින් එම වගකීම පවරා ඇති බව තවදුරටත් වාර්තා වෙයි.
Saturday, September 9, 2017
මහින්ද ශ‍්‍රීලනිපයට ගන්න ජනපති මෛත‍්‍රී ඇමතිවරු තිදෙනෙකු පත් කරයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment