බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව පෙබරවාරි 1 සිට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව පෙබරවාරි 1 සිට

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව පෙබරවාරි 1 සිට

රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපිටදී LTTE ක්‍රියාකාරිකයන් පිරිසකට සංඥා මාර්ගයෙන් මරණ තර්ජන සිදුකළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව යලි විභාගයට ගැනීමට ලන්ඩන් වෙස්මිනිස්ටර් අධිකරණය තීරණය කර ඇත.

පෙබරවාරි මස 01 වැනිදා සිට මෙම නඩුව විභාග කිරීමට නියමිත අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සිදුකළ කරුණු දැක්වීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

බ්‍රිතාන්‍ය ප්‍රියංක ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad