රේගුවේ වැඩ නවති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

රේගුවේ වැඩ නවති

රේගුවේ වැඩ නවති

රේගු දෙපාර්තමේන්තුවේ සියළු රේගු නිලධාරීන් හදිසියේ කැදවූ වර්ජනය නිසා භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඊයේ පස්වරුවේ සිට ඇන හිට තිබේ.

මෙම  වැඩ වර්ජනයක් අරඹා තිබුනේ ශ්‍රී ලංකා රේගුවේ  අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට  නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වාය.

රේගු දෙපාර්තමේන්තුවේ සියළු රේගු නිලධාරීන් රේගු අපනයන සහ ගුවන්තොටුපොල හැර අපනයන ඇතුළු සියළුම රේගු අංශවල මෙම වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් තුසිත අධිකාරම් මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad