පුද්ගලික අංශ වැටුප රු. 10000/= වැඩිකරගන්න අද කොටුවේ යතුරුපැදි පෙළපාලියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

පුද්ගලික අංශ වැටුප රු. 10000/= වැඩිකරගන්න අද කොටුවේ යතුරුපැදි පෙළපාලියක්

පුද්ගලික අංශයේ සියලූ සේවක සහෝදර සහෝදරියන්ට රු. 10000/= ක වැටුප් වැඩිවීමක් සිදුකිරීමට
එලැඹෙන අයවැයේදී රජය
මැදිහත් යුතු බවට බලකරමින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ උද්ඝෝෂණ පෙළපාලියක් කොටුව දුම්රියපොල ඉදිරිපිටින් දහවල් 12 ට ආරම්භ වේ. පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් යන යතුරුපැදි පෙළපාලියකින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සමන්විත වන බවත්, මේ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ  ඇතුලූ සංගමයේ නායක නායිකාවන් සහභාගි වනු ඇති බවත් දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad