නිදහස් දිනයේ නිදහස් කළ රැඳවියන් යළි සිරගෙට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

නිදහස් දිනයේ නිදහස් කළ රැඳවියන් යළි සිරගෙට

නිදහස් දිනයේ නිදහස් කළ රැඳවියන් යළි සිරගෙට

නිදහස් දිනයේ ලබාදෙන ජනාධිපති සමාව යටතේ නිදහස් කළ රැඳවියන් පන්සිය හතළිස් පස් දෙනාගෙන් විසින් හත් දෙනෙකු යළි බන්ධනාගාර ගතකල බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඊට හේතුව වී ඇත්තේ එම රැඳවියන් 27 දෙනා  තවත් වරදවල් සඳහා බන්ධනාගාරගතව සිටීම ය.

ජනාධිපති සමාව යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් වන බවට මත පළ වුණ ද එවැන්නක් සිදුවූයේ නැත.

No comments:

Post a Comment

Post Bottom Ad