පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 04 වන දින හක්මණ කැබලියපොල ප්‍රදේශයේදි ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරයෙකු හා කඹුරුපිටිය මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධයෙන් වූ සැකකරුවෙකුගේ නිවස මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මඟින් වටලා තිබේ.
Monday, February 25, 2019
කෝටි 700ක මැණික් කොල්ලයට සම්බන්ධ මධූෂ්ගේ තවත් සමීපතමයෙකුගේ නිවස වටලයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment