යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව Black List කරයි,බැංකු කටයුතු අධි අවදානම් බව දන්වයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව Black List කරයි,බැංකු කටයුතු අධි අවදානම් බව දන්වයි..

Loading...
2019 වසර සදහා ශ‍්‍රී ලංකාව යුරෝපා සංගමය අසාදු ලේඛනගත කර ඇත.මෙසේ අසාදු ලේඛණගත කර ඇත්තේ මූල්‍ය විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණය සහිත අවධානම් ඇති රටවල් ලයිස්තුවේය.
මෙම ලයිස්තුවේ රටවල් 23ක් ඇති අතර ඉන් 08 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම්කර ඇත.
වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සමගින් කරන බැංකු කටයුතු දැඩි අවධානයකින් කල යුතු බවයි.
ශ්‍රී ලංකාව මූල්‍ය ක්‍රියාකාරී අවධානම් සහිත රටවල් 12ක ලැයිස්තුවට යුරෝපා සංගමය විසින් ඇතුළත් කර ඇත.
Source - Global Finance magazine.

No comments:

Post a Comment

Post Bottom Ad