මධුෂ්-අමල් ඇතුළු පිරිස ඉස්ලාම් ආගම වැළදගත්තොත් පොදු සමාව දී නිදහස්.(video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

මධුෂ්-අමල් ඇතුළු පිරිස ඉස්ලාම් ආගම වැළදගත්තොත් පොදු සමාව දී නිදහස්.(video)


Loading...

ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසට එරට නීතිය අනුව දඬුවම් ලැබීම ස්ථිර යයි ඩුබායි සිටින බව කියන රහස් තොරතුරු කරුවෙකු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමතිවරයා සජීවීව ලබාගත් දුරකතන ඇමතුමකට පිලිතුරු ලබා දෙමින් රහස් ඔත්තුකරුවා මෙම අදහස් පල කලේය.
ඔවුනට දඩුවම් හිමිවුවද ඉස්ලාම් ආගම වැලදගතහොත් පොදුසමාව ලැබෙනු ඇති බවත් එම පුද්ගලයා සදහන් කලේ ඩුබායි හි ක‍්‍රියාත්මක නීතිය එවැන්නක් යයිද සදහන් කරමිනි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad