කුඩුකාර ඇමතියන් හොයන්න එජාපයෙන් කමිටුවක් පත් කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 20, 2019

කුඩුකාර ඇමතියන් හොයන්න එජාපයෙන් කමිටුවක් පත් කරයි..

Loading...
ඇතැම් මැති ඇමතිවරුන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ යයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන පරීක්‍ෂා කිරීටම එක්සත් ජාතික පක්‍ෂය විසින් කමිටුවක් පත් කර ඇත.
මෙම කමිටුවේ ප‍්‍රධානත්වය ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් දරනු ලබයි.
අදාල චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයිද දන්වා ඇත.
රාමනායක මහතාගේ එම ප‍්‍රකාශයට එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් ගණනාවක් විරෝධය පල කර තිබින.
-cnews

No comments:

Post a Comment

Post Bottom Ad