මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා යුද හමුදාවේ සහය ලබා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
කොළඹදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පොලිසියට දේශපාලන මැදිහත්වීමක් සිදු කරන්නේ නැති නම් එම දෙපාර්තමේන්තුවට රට තුළ සිදුවන අපචාර නැවැත්වීමට හැකියාව පවතින බව ද ඒ මහතා පැවසීය.
එමෙන්ම මරණ දණ්ඩනය නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නේ නම් රට තුල පවතින අපරාධ අවම කර ගත හැකි බවද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
රටේ ජනතාවගේ බලාපොරෝත්තුවද එය බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Wednesday, February 20, 2019
මත්ද්‍රව්‍ය මැඬලීමට යුධ හමුදා සහය
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment