ඥානසාර හිමිට සමාව දෙනවාට රනිල්ගේ බිරිය විරුද්ධයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 2, 2019

ඥානසාර හිමිට සමාව දෙනවාට රනිල්ගේ බිරිය විරුද්ධයි

බන 4 වනදා ජනපති නියමය පරිදි නිදහස ප්‍රදානය කරන බවට කතා පැතිර තිබෙන අධිකරණ අපහාස චූදිතව වසර 6 ක් සඳහා සිරගෙයි සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් නොදෙන්නැයි
විද්වුතන් එක්ව කර තිබෙන ලිඛිත ඉල්ලීමකට අත්සන්

තැබීමට
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිද වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ  කටයුතු කර ිතබේ.

''ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රදානය කරනු එපා '' යන ශීර්ෂයෙන් යුතුව පුද්ගලයින් හා සංවිධාන 252 කගේ අත්සනින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර යොමුකර තිබෙන විවෘත ලිපියකට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙලෙස සිය අත්සන එක්කරමින් තිබෙන අතර ලංකාවේ 2015 නව රජය පත්වීමෙන් පසු දේශපාලනය හා සම්බන්ධිත ගැටලුවකදී ඇය ප්‍රසිද්ධියේ මෙලෙස අත්සනක් යොදා ඉල්ලීම් කරන ප්‍රථම වතාව වෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad