දෙමටගොඩ නිවාස කිහිපයක ගින්නක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 2, 2019

දෙමටගොඩ නිවාස කිහිපයක ගින්නක්

දෙමටගොඩ නිවාස කිහිපයක ගින්නක්

දෙමටගොඩ, 85 වත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක ගින්නක් ඇති වී ඇති බව වාර්තා වේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 03 ක් පිටත් කර ඇති බවද වාර්තා වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad