සනත්ගේ ක්‍රිකට් තහනම නිසා මහේල කණගාටුවෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

සනත්ගේ ක්‍රිකට් තහනම නිසා මහේල කණගාටුවෙන්

සනත්ගේ ක්‍රිකට් තහනම නිසා මහේල කණගාටුවෙන්

ශ්‍රී ලංකාවේ හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ වසර දෙකක ක්‍රිකට් තහනම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආදරය කරන කිසිවෙක් හෝ සිටීනම් එය ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාව වෙනුවෙන් දායද කිරීම සඳහා දූෂිණ හෙළිකිරීමට කටයුතු කළ යුතු බවද මහේල සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad