දයා ගමගේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 26, 2019

දයා ගමගේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක්

දයා ගමගේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමක්

කම්කරු වෘත්තීය සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් මුදල් තමනට මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන බව විෂය බාර ඇමති දයා ගමගේ මහතා පවසයි.

තවදුරටත් මෙම තත්වය පවතින්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද දයා ගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad