"ඩුබායි විදේශ ඇමති සමග අපි රහසේ ප්ලෑන් කලා" - මධුෂ් කොටු කරගත් හැටි අගමැති හෙළි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

"ඩුබායි විදේශ ඇමති සමග අපි රහසේ ප්ලෑන් කලා" - මධුෂ් කොටු කරගත් හැටි අගමැති හෙළි කරයි

මාකදුරේ මධුෂ් සම්බන්ධයෙන් වූ ගැටළුකාරී තත්වය ගැන එක්සත් අරාබි එමීර්හි විදේශ ඇමැතිවරයාව දැනුවත් කිරීමෙන් පසු රහසේ කටයුතු කළ බවත් මධුෂ්ව අත්අඩංගුවට ගත්තේ ඒ අනුව බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බුලත්සිංහලදී පැවති අත්සවයක් අමතමිනි.

මේ ආකාරයට මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරන ලද ස්වාධීන පොලිස් කොමිසම නිසා බවත් අගමැතිවරයා පැවසීය.

ස්වාධීන කොමිසමට කිසිවෙකු විසින් හෝ පහර ගසන්නේ නම් ඉන් වන්නේ මත්ද්‍රව්‍ය මර්දනය අඩපන වීම බවත් අගමැතිවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad