අයවැය පරදවා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්.(video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

අයවැය පරදවා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්.(video)

Loading...
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාව පරාජයට පත් වුවහොත් අනාවරේයෙන්ම මහ මැතිවරණයකට යා යුතුව ඇති බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.
මේ වසර තුල අනිවාර්යෙන්ම නව ආණ්ඩුවක් එන්නේ යයි ජනාධිපතිවරයා විසින් පැවසුවේ ඒ අනුව විය හැකි යයිද ඔහු කියියි.
පාර්ලිමේන්තුව මෙන්ම අධිකරණයද රැුවටූ එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බවත් ඔහු සදහන් කරයි.
-sinhalalankanews

No comments:

Post a Comment

Post Bottom Ad