මත්ද්‍රව්‍ය වැටලීම අප්‍රේල් 03 වැනිදා සිට පුළුල් කිරීමට පියවර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

මත්ද්‍රව්‍ය වැටලීම අප්‍රේල් 03 වැනිදා සිට පුළුල් කිරීමට පියවර

මත්ද්‍රව්‍ය වැටලීම අප්‍රේල් 03 වැනිදා සිට පුළුල් කිරීමට පියවර
කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන මස 03 වැනි දා සිට වඩා පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පැවසුවේ, ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ශක්තිමත් අයුරින් එම වැටලීම් ක්‍රියාත්මක කිරීමට සැකසුම් කර ඇති බවයි.
 
හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad