හෙරොයින් කිලෝ 3000ක කුඩු නැවක් අත්අඩංගුවෙ,Navy-STF මුහුද මැද විශිෂ්ඨ මෙහෙයුමක. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

හෙරොයින් කිලෝ 3000ක කුඩු නැවක් අත්අඩංගුවෙ,Navy-STF මුහුද මැද විශිෂ්ඨ මෙහෙයුමක.

Loading...

හොරොයින් ප‍්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් දකුණු මුහුදු තීරයේදී නාවුක හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.
මේ සමගම ඉරාන ජාතිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහෙයුම සිදු කර ඇත්තේ පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාව ඒකාබද්දවයි.
නෞකාවේ තිබී හොරොයින් කිලෝ 600ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් තොගයක් ජාවාරම්කරුවන් විසින් මුහුදට දමා ඇතැයි පොලිසිය කියයි.
දැනට සොයාගෙන ඇති හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියනය ඉක්මවයි.
රුපියල් බිලියන 05ක පමණ හෙරොයින් ප‍්‍රමාණයක් සැකකරුවන් විසින් මුහුදට දමා ඇතැයි පොලීසිය කියයි.
ඒ අනුව හොරොයින් කිලෝ 3000ක් පමණ නැවේ තිබෙන්නට ඇතැයිද පොලිසිය කියයි.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad