Loading...
එලබෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ශ්‍රිලනිප හා එජාපය සමග එක්ව නැවත ජාතික ආන්ඩුවක් පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් පා.ම මහින්ද අමරවීර පවසයි.තවද නැවත ඇමතීධූර බාරගෙන නැවත ජනතා සේවය අරබන බව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.හෙතෙම මේ බව පැවසුවේ අගුනුකොලපැලැස්ස මන්ත්‍රීවරයා ගේ නිවසේ පැවති ශ්‍රිලනිප හම්බන්තොට දිස්ත්‍රික් පලාත් පාලන මන්ත්‍රී හමුවක් අමතමිනි.
. - වරුන මහීශ.
No comments:
Post a Comment