‘පලවෙනියා නම් අරයා,ඔබ දෙවැනියාම තමයි.’එජාප ජනාධිපති අපේක්‍ෂකගේ කේන්දරේ බලා සුප‍්‍රකට ජ්‍යෙතිෂ හිමියන් කියයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

‘පලවෙනියා නම් අරයා,ඔබ දෙවැනියාම තමයි.’එජාප ජනාධිපති අපේක්‍ෂකගේ කේන්දරේ බලා සුප‍්‍රකට ජ්‍යෙතිෂ හිමියන් කියයි.

Loading...

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටින ප‍්‍රබලයෙක් නක්‍ෂස්ත‍්‍ර කටයුතු කරන මෙරට නම් දැරූ ප‍්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් මුණ ගැසී තිබේ.
තම උපන් වේලාම අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදුනහොත් කුමන් ප‍්‍රථිපලයක් අත්වන්නේදැයි එජාප ප‍්‍රබලයා හිමියන්ගෙන් විමසා ඇත.
ටික වේලාවක් පරීක්‍ෂාවෙන් වේලපත්කඩය පරීක්‍ෂා කර ඇති හිමියන් සදහන් කර ඇත්තේ ‘ජනාධිපතිවරණයෙන් එක නම් වෙන්න බෑ.. දෙකම තමයි’ යනුවෙනි.
මෙම සිදුවීම පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාටද එජාප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇති අතර තම පාර්ශවය ඔ්නෑම මැතිවරණයකට සුදානම් බව පමණක් රාජපක්‍ෂ මහතා පිලිතුරු ලෙස කියා තිබේ.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad