දයාසිරි යාපන වේදිකාවේ දෙමලෙන් ගී ගයයි,නොනවතින අත්පොලසන් ඔ්ල්වරසන්[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

දයාසිරි යාපන වේදිකාවේ දෙමලෙන් ගී ගයයි,නොනවතින අත්පොලසන් ඔ්ල්වරසන්[Video]

Loading...

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා යාපනයේ වේදිකාවකදී ගායනා කරන ලද දෙමල ගීතයකට ජනතාවගෙ ඉතා උණුසුම් ප‍්‍රතිචාර හිමිවිය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන බල මණ්ඩලයක් අමතමින් මන්ත‍්‍රීවරයා ගායනා කලේ පැරණි දෙමල ගීතයකි.

No comments:

Post a Comment

Post Bottom Ad