රාජපක්ෂ පවුල බෙදන්න අගමැතිට බැහැ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

රාජපක්ෂ පවුල බෙදන්න අගමැතිට බැහැ

රාජපක්ෂ පවුල බෙදන්න අගමැතිට බැහැ

ජේ.ආර්.ජයවර්ධන මහතා බණ්ඩාරනායක පවුල බෙදුවා සේ රාජපක්ෂ පවුල බෙදීමට අගමැති රනිල්ට නොහැකි යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (25) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එසේම හැංඟි හැංඟි වෙස් බැඳි ජාතික ආණ්ඩු කෝලම සහ විධායක ජනාධිපති කෝලම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට එක්වීම පිළිබඳ කතාබහ තුළින් කරළියට පැමිණි බවද මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad