අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගෙන්වීමේ වගකීම අගමැති භාරගත යුතුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 2, 2019

අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගෙන්වීමේ වගකීම අගමැති භාරගත යුතුයි

අර්ජුන් මහේන්ද්‍ර ලංකාවට ගෙන්වීමේ වගකීම අගමැති භාරගත යුතුයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා මෙරටට ගෙන්වා ගැනිමේ වගකීම අග්‍රාමාත්‍යවරයා විසින් භාරගත යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි.

එහෙත් ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට සෘජුව චෝදනා කිරිම වැරදි බව ද අමාත්‍යවරයා පවසයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad