"අයවැය දිනන්න ශ්‍රීලනිපයේ සහය ඕන නැහැ" - අර්ජුන - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

"අයවැය දිනන්න ශ්‍රීලනිපයේ සහය ඕන නැහැ" - අර්ජුන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැය සඳහා සහාය පළ නොකිරීම අය වැය ජය ගැනීම සඳහා ප්‍රශ්නයක් නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටියි.

ජා ඇල ඒකල ප්‍රදේශයේ බස් වැඩබිමේදී පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මීට පෙර අවස්ථාවන් වලදී මෙන්ම ඉදිරියේදීත් අයවැය ජයග්‍රහණය කිරීම නිසැකවම සිදු වන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද අවශ්‍ය නොවන බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. 

No comments:

Post a Comment

Post Bottom Ad