වැලි පාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් සමග STF අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

වැලි පාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් සමග STF අත්අඩංගුවට

වැලි පාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් සමග STF අත්අඩංගුවට

පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ ගෝලයන් දෙදෙනෙකු වන වැලි පාරේ කසුන් සහ ලාල් බබා නැමති පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඔවුන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 50ක් හමුවී ඇති බවය.

අදාළ සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාල පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad