ලේක්හවුස් මුල්‍ය අධ්‍යක්‍ෂ ධුරය සදහා සුප‍්‍රකට බැදුම්කර සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු පත් කෙරේ.[video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

ලේක්හවුස් මුල්‍ය අධ්‍යක්‍ෂ ධුරය සදහා සුප‍්‍රකට බැදුම්කර සමාගමේ අධ්‍යක්‍ෂවරයෙකු පත් කෙරේ.[video]

Loading...
ලේකහවුස් ආයතනයේ මුල්‍ය අධ්‍යක්‍ෂ ධුරයට පත් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
මෙම පුද්ගලයා සුප‍්‍රකට බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙක් ලෙස කටයුතු කල අයෙක් බවද මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ජවිපෙ නායකයා විසින් එල්ල කරන ලද මෙම චෝදනාව රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන විසින් පිලිගනිමින් කියා සිටියේ තමන් ඔහුව පත් කරන්නැයි ලිපියකින් දැන්වූ බවයි.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad