දෙමටගොඩ ප්‍රදේශයේ සිදු වු පිපිරීමත් සමඟ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලීසිය සහ තවත් පිරිසක් අතර දෙමටගොඩදී වෙඩි හුවමාරුවක්ද සිදු වු අතර සිදුවීම සම්බන්ධයෙන් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
පිපිරීමෙන් තුවාල ලැබු පිරිස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත
Sunday, April 21, 2019

මෙහෙයුම් අතරතුර දෙමටගොඩදී පොලිස් නිලධාරීන් 3 ක් මරුට
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment