සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු නවතී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු නවතී

සියලුම විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු නවතී

දිවයින පුරා සිදු වු පිපිරීම් හේතුවෙන් සියලුම විශ්ව විද්‍යාලවන අධ්‍යන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව දැනුම් දී තිබේ.

මීට අමතරව උතුරු පළාතේ සියලුම රාජ්‍ය ආයතනවලට හෙට (22) නිවාඩු ලබා දෙන ලෙසට උතුරු පලාත් ආණ්ඩුකාරවර සුරේන් රාගවන් මහතා නියෝග කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad