"දේශපාලන බලපෑමි අධිකයි,ඒ උනත් හොදම කන්ඩායම තෝරනවා."-අසන්තද ඩි මෙල්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 17, 2019

"දේශපාලන බලපෑමි අධිකයි,ඒ උනත් හොදම කන්ඩායම තෝරනවා."-අසන්තද ඩි මෙල්.


Loading...

ශ්‍රි ලංකා එක්දින ක්‍රිකටි කන්ඩායමෙ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කරන ලද්දේ ලසිත් මාලිංග නායකත්වය දුන් අවසන් තරග 8ම පරාජයට පත්වීමත් ලසිත් මාලිංග ගේ නායකත්වය යටතේ ක්‍රිඩා කිරිමට නොහැකි බව කන්ඩායමෙ ජේශ්ඨ ක්‍රිඩකයින් දෙදෙනෙකු ලිඛිතව දැන්වු නිසා බව තේරීමි කමිටු සාමාජික අසන්තද ඩි මෙල් මහතා පවසයි.තවද ලෝක කුසලාන කන්ඩායම  නමි කිරිමෙදි එල්ල වන දේශපාලන බලපෑමි අධික උවද වඩාත් සුදුසුම කන්ඩායම තෝරා ප්‍රකාශයට පත් කරන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
උපුටාගැනිම-ලංකාලෝඛය.

No comments:

Post a Comment

Post Bottom Ad