"මට තාත්තා කිව්වා ප්‍රහාරයක් වෙන්න යනවා ඒ නිසා පල්ලි යන්න එපා කියලා" - හරීන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

"මට තාත්තා කිව්වා ප්‍රහාරයක් වෙන්න යනවා ඒ නිසා පල්ලි යන්න එපා කියලා" - හරීන්

තමන්ට පල්ලි නොයන ලෙස තම පියා දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. 

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු  ප්‍රකාශ කළේ තම පියා සති තුනක පමණ කාලයක පටන් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන නමුත් බුද්ධි අංශ තොරතුරු නිසා තමන්ට මෙසේ දේව මෙහෙයන් සඳහා එක්නොවන ලෙස තමන්ට දැන්වූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad