දැනට වසර 2කකට පෙර ආරම්භ කෙරුණ මිනුවන්ගොඩ විද්‍යා විද්‍යාලය ජනාධිපති සිරිසේන මහතා අතින් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව මෙම පාසැල හෙට [22] ජනාධිපතිවරයා විසින් යලි විවුර්ත කිරීමට නියමිතය.
මේ සදහා ජනාධිපතිවරයාට ආරාධනය කර ඇත්තේ මිනුවන්ගොඩ පත්තඩුවන විද්‍යා ත්‍රිපිටක භික්ෂු ආයතනයේ විහාරාධිපති නැදගමුවේ විජය මෛත්‍රි හිමියන් විසිනි.
ජනාධිපතිවරයා ගෙන්වීමට එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් විරෝධය පල කර ඇත.
මේ සම්බන්ධයෙන් කල විමසුමකදී නැදගමුවේ විජය මෛත්‍රි හිමියන් පවසා ඇත්තේ මෙම ආරාධනය මිට කලකට ඉහතදී ජනාධිපතිවරයාට කල ආරාධනයක් බවය.
මිට පෙර මෙම පාසැලවිවුර්ත කලේ හිටපු මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා විසිනි.
– මිනුවන්ගොඩ
Sunday, July 21, 2019

ජනපතිව අන්දයි.. වසර 03කට කලින් ආරම්භ කල පාසලක් නැවත ජනපති අතින් සිසු අයිතියට..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment