සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ක‍්‍රිකට් පිටියෙන් විශ‍්‍රාම ගැනීම සම්බන්ධයෙන් පල කල පුවත සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවට ඔහුගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමේ සංස්කාරකවරයා ඉල්ලා ඇත. සුබදායක පුවතක් බලාපොරොත්තු වන ලෙසද නව දැනුම් දීමේ සදහන්ය.
එම ගිණුමේ මීට පෙර පල කරන ලද සටහනේ දැක්වුනේ නැවත ක‍්‍රිකට් පිටියේදී හමු නොවන බවත් සහාය දුන් සැමට තෙරුවන් සරණ පතන බවත්ය.
පැරණි සටහන ඉවත් කර එක් කර ඇති නව සටහන පහතින් දැක්වෙයි.
Friday, April 19, 2019
මාලිංග සමාව ගනී.. සුබ පුවතක් බලාපොරොත්තුවෙන්නැයි දන්වයි !
Tags
# ඕපදූප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපදූප
Labels:
ඕපදූප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment