කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කරන වෑන් රථයක් වැල්ලවත්තේදී කොටු - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 21, 2019

කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කරන වෑන් රථයක් වැල්ලවත්තේදී කොටු

කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කරන වෑන් රථයක් වැල්ලවත්තේදී කොටු

අද(21) සිදුවූ පිපිරීම් සඳහා කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කටයුතු සඳහා භාවිත කළ බව කියන පානදුර ප්‍රදේශයේ නිවසක් පිළිබඳවත් තොරතුරු තහවුරු කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad