පාස්කු ඉරුදින සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සතුව රුපියල් මිලියන 140 ක මුදල් හා බිලියන 7 ක වත්කම් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
මෙම මුදල් ඇතුළු ඔවුන් සතු වත්කම් තහනම් කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කරන්නේ.

No comments:
Post a Comment