මැක්කන් නිසා පාසලක සිසු සිසුවියන් 21 දෙනෙකු රෝහල්ගත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 24, 2019

මැක්කන් නිසා පාසලක සිසු සිසුවියන් 21 දෙනෙකු රෝහල්ගත කරයි


මැක්කන් විශේෂයක් දෂ්ඨ කිරීමෙන් අසාත්මිකතාවක් හේතුවෙන් කොටගල ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 21 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. 

ඒ අනුව අද උදෑසන කොටගල  දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කෙරුනු සිසු සිසුවියන්ගේ දෙපාවල සහ දෙඅත්වල කැසීම් තත්වයක් මතුව තිබු බවයි වාර්තා වන්නේ.

රෝග ලක්ෂණවලට මූලික ප්‍රතිකාර ලබාදී ඇති අතර රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙය කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම්දීමට පියවරගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad