ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් වයස අවුරුදු 39 හා 59 ක් වන දෙහිවල හා පන්නිපිටිය ප්‍රදේශවල පදිංචි අය වන අතර, ඔවුන් අද (06) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:
Post a Comment