කල්මුණේ - සයින්දමරුදු ප්‍රදේශයේදී පසුගියදා මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි තැබීම් සහ පිපිරීම් සිද්ධිවලදී ආරක්ෂක අංශ නිලධාරින් පිරිසක් මියගිය බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
පෙරවරු 10.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මොහු පැමිණි බවටයි වාර්ථා වෙන්නේ.

No comments:
Post a Comment