Huawei වලින් පස්සේ Hikvision ටත් අමෙරිකාවෙන් සම්බාධක - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 24, 2019

Huawei වලින් පස්සේ Hikvision ටත් අමෙරිකාවෙන් සම්බාධක

Huawei සමාගමට පසුව අමෙරිකාව විසින් තවත් චීන සමාගමක් වෙත සම්බාධක පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ චීනයේ Hikvision සමාගමට එරෙහිවයි.

Hikvision සමාගම ලෝකයේ ප්‍රමුඛතම CCTV හා වීඩියෝ උපකරණ නිපදවන සමාගමක් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට නැවත Hikvision සමාගමේ නිෂ්පාදන අමෙරිකාවට ගෙන්වීම හා දැනට පවතින නිෂ්පාදන යන සියල්ල වෙත මේ අනුව සම්බාධක පැනවෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad