shantha abeysekara - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 30, 2019

shantha abeysekara

ම ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකුට තම පුත්‍රයා විසින් පහරදීමක් සිදු නොකළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත කුමාර අබේකෝන් මහතා සඳහන් කරයි.
පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තම ආරක්ෂාවට යොදවා සිටි අදාළ පොලිස් පොලිස් කොස්තාපල්වරයා තමන් සමග ආරවුලක් ඇති කරගත් බවත් හිදී තමන් අසල සිටි වැඩිමහල් පුත්‍රයා කොස්තාපල්වරයා තල්ලු කිරීම නිසා ඔහුට ඇදවැටී තුවාල ලබා ඇති බවයි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා හලාවත මහ රෝහලට ඇතුළත් වී පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමනට මන්ත්‍රීවරයාගේ නිවසේදී වැඩිමහලු පුත්‍රයා විසින් පොල්ලකින් පහර දුන් බවයි.

මේ අතර අද පෙරවරුවේ පොලීසියට බාර වූ මන්ත‍්‍රී පුත‍්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad