සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් 110ක් එජාපයෙන් නෙරපා දමයි.. සාමාජිකත්වය අහෝසියි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 28, 2020

සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් 110ක් එජාපයෙන් නෙරපා දමයි.. සාමාජිකත්වය අහෝසියි !

ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය පක්ෂයෙන් මැතිවරණයට තරඟ වැදීමට නම් යෝජනා ලබාගෙන සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත‍්‍රීවරුන් 54 දෙනකු එම පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු ඇත. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල විසින් මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය නොදක්වන්නේ යැයි චෝදනා මත එම පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් 56 ක් දෙනකුද පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad