ජනාධිපතිටත්, මටත් මෙහෙම ආණ්ඩුවක ඉන්න බෑ - රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 1, 2019

ජනාධිපතිටත්, මටත් මෙහෙම ආණ්ඩුවක ඉන්න බෑ - රාජිත

මෙරටට චින දුම්වැටි ආනයනය කලහොත් එවන් ආණ්ඩුවක තමන්ට හෝ ජනාධිපතිවරයාට සිටිය නොහැකි යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. චීන සිගරට් ලංකාවට ගෙන්වීම ගැන තමන් හෙට කැබිනට් මණ්ඩලයේදී තීරනාත්මකව කතා කිරීමට අදහස් කරන බවත් කී ඔහු ජනාධිපති ආරම්භ කල සටන තමන් ඉදිරියට ගෙන ගිය බව ද කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹදී පැවැති ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය’ අවසන් දින උත්සවය අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad