ජනාධිපතිවරණයට තරග කරන්නේ නෑ,ජනපති එජාපයට කියයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 17, 2019

ජනාධිපතිවරණයට තරග කරන්නේ නෑ,ජනපති එජාපයට කියයි.

Loading...
ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් තරග නොවදින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු පිරිසක් ද සඳහන් කර ඇත්තේ කතානායකවරයා ද ඇතුළුව එජාප කණ්ඩායමක් ඊයේ දිනයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ බව පැවසූ බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad