රනිල්ගෙන් චම්පිකට කොළ එළියක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 18, 2022

රනිල්ගෙන් චම්පිකට කොළ එළියක්!

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියට අගමැතිවරයා විසින් පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

රණවක මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද මාර්ග සිතියමේ යෝජනා අඩංගු කරුණු 6 සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය පළ කර තිබීම විශේෂත්වයක්.

අදාල ලිපිය පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad